Friday 24th of April 2026

English Tamil
Advertiesment


බේකරි නිෂ්පාදන මිල ඉහළට..?


2018-07-13 14872

(නිලන්ති චන්ද්‍රසේන)

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ඩොලරයේ අගය ඉහල යාමත් සමග බේකරි නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල ඉතා වේගයන් ඉහල යාම හේතුවෙන් බේකරි හිමියන් විශාල අර්බුධයකට මුහුණ දී ඇති බැවින් ඉදිරියේදී අනිවාර්යෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහල දැමීමක් සිදු කිරීම පිලිබඳ තීරණයක් ගන්නා බවයි.

Advertiesment